04-08-2021 | 8:27 PM
COLOMBO (NEWS1ST) : ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවට අදාළව අත්අඩංගුවට ගත් ගුරවර , ගුරුවරියන් ඇතුළු 44 දෙනා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ, කොළඹ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධා...