මේ වෙලාවේ අපි ගාව සල්ලි දෙන්න නෑ - ගාමිණී ලොකුගේ

ගුරු වැටුප් වැඩි කරන්නේ නැහැ... ඇමති මණ්ඩලය තීන්දු කරයි

by Staff writer 03-08-2021 | 9:11 AM

COLOMBO (News1st) :  ගුරු - විදුහල්පති වැටුප් වැඩි කිරීමක් මෙම අවස්ථාවේ සිදුකළ නොහැකි බවට අමාත්‍ය මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ය.