තවත් ආසාදිතයින් 1902 දෙනෙක් සුවය ලබති

කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 1902 දෙනෙක් සුවය ලබති

by Staff writer 03-08-2021 | 4:55 PM

COLOMBO (News1st) :   මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2 82, 770 ක් දක්වා ඉහළ ගියේ ය.

ඒ නව අසාදිතයින් 1902 දෙනෙකු අද (03) දිනයේ සුවය ලැබීමත් සමගයි. මේ වන විට කොරෝනා ආසාදිතයින් 313,769 දෙනෙකු මෙරටින් වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ , කොවිඩ් ආසිදිතව පුද්ගලයින් 4571 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවයි.