ගුරු වැටුප් වැඩි කරන්නේ නැහැ…  ඇමති මණ්ඩලය තීන්දු කරයි

ගුරු වැටුප් වැඩි කරන්නේ නැහැ… ඇමති මණ්ඩලය තීන්දු කරයි

ගුරු වැටුප් වැඩි කරන්නේ නැහැ… ඇමති මණ්ඩලය තීන්දු කරයි

කර්තෘ Staff writer

03 Aug, 2021 | 9:11 am

COLOMBO (News1st) :  ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීමක් මෙම අවස්ථාවේ සිදුකළ නොහැකි බවට අමාත්‍ය මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]