කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 1902 දෙනෙක් සුවය ලබති

කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 1902 දෙනෙක් සුවය ලබති

කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 1902 දෙනෙක් සුවය ලබති

කර්තෘ Staff writer

03 Aug, 2021 | 4:55 pm

COLOMBO (News1st) :   මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2 82, 770 ක් දක්වා ඉහළ ගියේ ය.

ඒ නව අසාදිතයින් 1902 දෙනෙකු අද (03) දිනයේ සුවය ලැබීමත් සමගයි.

මේ වන විට කොරෝනා ආසාදිතයින් 313,769 දෙනෙකු මෙරටින් වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ , කොවිඩ් ආසිදිතව පුද්ගලයින් 4571 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]