03-08-2021 | 6:13 PM
COLOMBO (News 1st) - ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනයේ හිටපු අධ්යක්ෂකවරුන් 04 දෙනාට කොළඹ මහාධිකරණය හමුවේදී අධි චෝදනා භාර දී ඔවුන් ඇප මත මුදා හැර තිබේ.
ඒ, එම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
ඒ අනුව ජිවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ හා දීපා එද...