මැතිල්ඩා කාල්සන් හෙට ඔලිම්පික් තරග බිමට

ශ්‍රී ලංකාවේ මැතිල්ඩා කාල්සන් හෙට ඔලිම්පික් තරග බිමට..

by Staff writer 02-08-2021 | 10:10 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ මැතිල්ඩා කාල්සන් හෙට(02) ඔලිම්පික් තරග බිමට පිවිසීමට නියමිතය.

ඒ, අශ්වාරෝහක තරග ඉසව්ව සඳහායි. ඇය සහභාගී වන තරගය මෙරට වේලාවින් හෙට සවස 3.30 ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.