අද ආසාදිතයින් ගණන 2,000 ඉක්මවයි

අද කොරෝනා ආසාදිතයින් ගණන 2,000 ඉක්මවයි

by Staff writer 02-08-2021 | 10:10 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 702ක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව, අද දින(02) මේ දක්වා(10.00PM) හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 2,382ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.