ශ්‍රී ලංකාවේ මැතිල්ඩා කාල්සන් හෙට ඔලිම්පික් තරග බිමට..

ශ්‍රී ලංකාවේ මැතිල්ඩා කාල්සන් හෙට ඔලිම්පික් තරග බිමට..

ශ්‍රී ලංකාවේ මැතිල්ඩා කාල්සන් හෙට ඔලිම්පික් තරග බිමට..

කර්තෘ Staff writer

02 Aug, 2021 | 10:10 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ මැතිල්ඩා කාල්සන් හෙට(02) ඔලිම්පික් තරග බිමට පිවිසීමට නියමිතය.

ඒ, අශ්වාරෝහක තරග ඉසව්ව සඳහායි.

ඇය සහභාගී වන තරගය මෙරට වේලාවින් හෙට සවස 3.30 ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]