රිෂාඩ්ගේ නිවසේදී තවත් මෙහෙකාර තරුණියක් ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි හෙළිවෙයි

රිෂාඩ්ගේ නිවසේදී තවත් මෙහෙකාර තරුණියක් ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි හෙළිවෙයි

රිෂාඩ්ගේ නිවසේදී තවත් මෙහෙකාර තරුණියක් ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි හෙළිවෙයි

කර්තෘ Staff writer

02 Aug, 2021 | 11:49 am

COLOMBO (News 1st) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ තවත් මෙහෙකාර තරුණියක් ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

මෙලෙස අපයෝජය වී ඇත්තේ 29 තරුණියකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ නිවසේ සේවය කළ තවත් ගෘහ සේවිකාවකගෙන් ප්‍රකාශ ලබා ගැනීමේදී මේ බව හෙළි වී ඇති බවය.

දැනට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන සිටින රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ සහෝදරයාට මෙම චෝදනා එල්ල වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]