02-08-2021 | 3:22 PM
COLOMBO (News1st) : ඇෆ්ගන් හමුදාව තලේබාන් සටන්කාමීන්ගේ මරමස්ථාන වෙත බෝම්බ හෙළා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රධාන නගර සටන්කාමීන් අත්පත් කරගැනීම වැළැක්වීම සඳහා එලෙස බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවයි.
හේරත්, ලෂ්කාර් ගා සහ කන්දහාර්, නගරවලට තලේබාන් සටන්කාමීන් ඇතුළු වී ඇති අතර ඔවුන් නගරවල වීදිපුරා...