by Staff writer 01-08-2021 | 9:01 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ අතුළුව ගෝලීයව කොවිඩ් ආසාදිතයින් ඉහළ යමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ(WHO) ශ්‍රී ලංකා කාර්යාලය පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම සංවිධානය අනතුරු අඟවන්නේ, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය සමාජ මිශ්‍රවීම සංචරණය ඉහළ යාම මෙන්ම එන්නත්කරණයේ අසමානතාව ඊට හේතු වී ඇති බවයයි.
මෙය අසීරුවෙන් දිනාගත් ජයග්‍රහණ අනතුරේ හෙළීමක් වන අතර සෞඛ්‍ය පද්ධතියට පත් කරණු ඇතැයි ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පෙන්වා දෙයි.