ගුරුවරුන්ට දැනුම් දීමක්.

රාජ්‍ය සේවකයින්ට නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව හෙට සිට කටයුතු කරන්න - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන්ට දැනුම්දීමක්

by Staff writer 01-08-2021 | 9:58 PM

COLOMBO (News 1st) –  හෙට (02) සිට රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, සියලු පළාත්, කලාප, කොට්ඨාස අධ්‍යාපන බලධාරීන්ට, විදුහල්පතිවරුන්ට, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවල⁣ට දන්වා සිටී.