තවත් කොරෝනා ආසාදිතයින් 1,655ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 1,655ක් - යුද හමුදාපති

by Staff writer 01-08-2021 | 7:09 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 1,655 ක් අද හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ සමග මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ දහ දහස් හාරසිය අනු හතර දක්වා ඉහළ ගියේය. මේ අතර තවත් කොරෝනා මරණ 67ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද වාර්තා කරනු ලැබ තිබේ.