කාන්තාවන් දෙදෙනෙකු අපයෝජනය කළ යකැදුරෙකු කොටු..

කාන්තාවන් දෙදෙනෙකු අපයෝජනය කළ යකැදුරෙකු පොලිස් දැලේ

by Staff writer 01-08-2021 | 10:23 AM

COLOMBO (News 1st) - හාලිඇල, බෝගොඩ ලන්දෙවෙල ප්‍රදේශයේ නිවසක ශාන්තිකර්මයක් අතරතුර කාන්තාවන් දෙදෙනෙකු අපයෝජනය කළ යකැදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි යකැදුරෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.