ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව දෙන ස්ථාන මෙන්න..

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව අද සිට ලබා දෙන ස්ථාන මෙන්න..

by Staff writer 01-08-2021 | 8:17 AM

COLOMBO (News 1st ) - කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා දීම අද(01) උදෑසන සිට ආරම්භ වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂයෙන් අවධාරණය කළේ ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් සියලුම දෙනා දෙවන මාත්‍රාව ලබා ගන්නා තුරු ස්ථාන 20 කට අධික ප්‍රමාණකදී එය ලබාදෙන බවය.

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදෙන ස්ථාන මෙන්න..