අද දින ආසාදිතයින් ගණන 2,400 ඉක්මවයි

අද දින ආසාදිතයින් ගණන 2,400 ඉක්මවයි

by Staff writer 01-08-2021 | 8:27 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 835ක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව, අද දින(01) මේ දක්වා(8.00PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 2,490ක් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.