
මධ්‍යම අධිවේගයේ ඉන්ධන ජාවාරමක් වටලයි
මධ්‍යම අධිවේගයේ ඉන්ධන ජාවාරමක් වටලයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතුවල නිරත ආයතනයන්ගෙන් ඉන්ධන සොරාගෙන වෙනත් පුද්ගලයින්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ සැකකරුවන් 07 දෙනෙකු වේයන්ගොඩ, වඳුරව දුම්රියපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ ඌව පැල්වත්ත, කඩවත, වේයන්ගොඩ, බණ්ඩාරගම, දෙහිඅත්තකණ්ඩිය හා මාතර ප්‍රදේශවල පදිංචි සැකකරුවන් 07 දෙනෙකු එලෙස අත් අඩංගුවට ගෙන ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වේයන්ගොඩ පොලීසිය වෙත භාරදී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.
- තුර්කි භූ කම්පනයෙන් මියගිය පිරිස 8000 ක් දක්වා ඉහළට
- තුර්කියට අවශ්‍ය සහය ලබාදීමට ශ්‍රී ලාංකික ජනතාව සූදානම්… ජනපති රනිල් තුර්කි ජනපති අමතමින් කියයි
- 13 ට එරෙහිව මහ සඟ රුවන කොළඹදී විරෝධතාවක
- අද විරෝධතා දිනයක්… ප්‍රධාන විරෝධතා රැළිය හයිට් පිටියේ….
- හිඟව පැවති පිළිකා ඖෂධ 43 ක් රටට ගෙන්වයි..
- පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- සිරස ලක්ෂපති 10වැනි අදියර 11 වැනිදා සිට..
- වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මුදල් අමාත්‍යාංශයට කැඳවයි
- පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ජනපති ප්‍රධානත්වයෙන්