English
தமிழ்
කර්තෘ Staff writer
01 Aug, 2021 | 9:54 am
අමාත්‍යවරයා සඳහන් කළේ, එම තහනම නොතකා ක්‍රියා කරන පුද්ගලයින් සොයා අද සිට මෙහෙයුම් ආරම්භ කරන බවය.
ඒ සඳහා පාරිභෝගික සේවා අධිකාරිය, පොලීසිය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහි පළමු වැටලීම කර්මාන්ත ශාලා තුළ සිදු කරීමට නියමිතය.
ඉන් පසු ප්‍රවාහනය සහ වෙළඳාම් සිදු කරනවාද යන්න පිළිබඳ සොයා වැටලීම් සිදු කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.
පරිසර හිතකාමී රටක් නිර්මාණය සදහා මෙම ක්‍රියාමාර්ගය ගත් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
17 Aug, 2021 | 09:35 AM
28 Jan, 2021 | 11:54 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS