
තවත් කොරෝනා ආසාදිතයින් 1,655ක් – යුද හමුදාපති
තවත් කොරෝනා ආසාදිතයින් 1,655ක් – යුද හමුදාපති
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 1,655 ක් අද හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ සමග මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ දහ දහස් හාරසිය අනු හතර දක්වා ඉහළ ගියේය.
මේ අතර තවත් කොරෝනා මරණ 67ක් ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද වාර්තා කරනු ලැබ තිබේ.
- මරදානේ සත්‍යග්‍රහයට එල්ල වූ ප්‍රහාරයේ මූලික විමර්ශන වාර්තාව අද නිකුත් වෙයි..
- එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මූන් දිවයිනට
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) පස්වරුවේ
- අරණායක අම්බලමක ළමුන් දෙදෙනෙකු සහ පියෙකුගේ මළ සිරුරු
- තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්… සයිප්‍රසය, ජෝර්දානය, ඉරානය ඇතුළු රටවල් කිහිපයකට බලපෑම්
- ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ මරණය ගැන ඉන්දුනීසියා පොලිසිය විමර්ශන අරඹයි..
- කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළ ආකාරය ගැන සැකකරුගෙන් හෙළිදරව්වක්..
- සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට..
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පයාගල මුහුදේ දියනෑමට ගිය තරුණයෙකු අතුරුදන්