
ඩෙල්ටා ප්‍රභේදය නිසා චීනය සහ ඔස්ට්‍රේලියාව කොරෝනා නීති දැඩි කරයි
ඩෙල්ටා ප්‍රභේදය නිසා චීනය සහ ඔස්ට්‍රේලියාව කොරෝනා නීති දැඩි කරයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st)- ඩෙල්ටා ප්‍රභේදයේ ,ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ සහ ඔස්ට්‍රේලියාවේ කොරෝනා සීමා යළිත් දැඩි කර තිබේ.
චීන බලධාරීන් සඳහන් කරන්නේ , මාස කිහිපයකට පසු කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම යළි ඉහළ ගොස් ඇති බවයි.
මේ වන විට චීනයේ පළාත් 14 කට නව වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වී තිබේ.
මේ අතර ඔස්ට්‍රේලියාව තුළත් ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හමුවේ සෞඛ්‍ය නීති රීති දැඩි කිරීමට බලධාරීන් තීරණය කර ඇත .
ඉන්දියාවෙන් හඳුනා ගැණුන නව ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට රටවල් සහ ප්‍රදේශ 132 කට පැතිරගොස් ඇත .
ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනතුරු අඟවමින් සඳහන් කරන්නේ , වන ඩෙල්ටා ප්‍රභේදය මාරාන්තික තත්ත්වයට පත්වීමට පෙර එය මර්දනය කිරීමට සියලු රටවල් සක්‍රීයව දායක විය යුතු බවයි.
- ධීවරයින්ට විශේෂ දැනුම්දීමක්..
- සරසවි සිසුවිය ඝාතනය: බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ගන්නා සැකකරු 13 තෙක් රිමාන්ඩ්
- පළාත් 4කට අද රාත්‍රියේ ධාරාණිපාත වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
- පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර…
- වී වගාව ආශ්රිත වටපණු රෝගය තවත් දිස්ත්‍රික්ක 4 කින්..
- මුහුදු සීමා උල්ලංඝණය කළ ලාංකික ධීවරයින් 5ක් මියන්මාර ආරක්ෂක අංශ භාරයට..
- අසාධාරණ බදු පනතට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග තීරණයට වෘත්තීය සමිති අද රැස්වෙයි…
- නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ.. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය
- පළාත් කිහිපයකට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි..
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්