කාන්තාවන් දෙදෙනෙකු අපයෝජනය කළ යකැදුරෙකු පොලිස් දැලේ

කාන්තාවන් දෙදෙනෙකු අපයෝජනය කළ යකැදුරෙකු පොලිස් දැලේ

කාන්තාවන් දෙදෙනෙකු අපයෝජනය කළ යකැදුරෙකු පොලිස් දැලේ

කර්තෘ Staff writer

01 Aug, 2021 | 10:23 am

COLOMBO (News 1st) – හාලිඇල, බෝගොඩ ලන්දෙවෙල ප්‍රදේශයේ නිවසක ශාන්තිකර්මයක් අතරතුර කාන්තාවන් දෙදෙනෙකු අපයෝජනය කළ යකැදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි යකැදුරෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]