01-08-2021 | 8:43 PM
COLOMBO(News 1st) - ඉතාලියේ මාසල් ලැමොන්ට් ජේකොබ්ස්, 2020 ටෝකියෝ ඔලිම්පික් ක්රීඩා උළෙලේ, වේගවත්ම ක්රීඩකයා ලෙස අද කිරුළු පැළඳුවේය .
ඒ, මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්ය.
2020 ටෝකියෝ ඔලිම්පික් ක්රීඩා උළෙලේ මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගය අද(01) සවස පැවැත්විය.
තත්පර...