හුදකලා කර තිබූ සියලු ප්‍රදේශ හුදකලා භාවයෙන් ඉවතට

හුදකලා කර තිබූ සියලු ප්‍රදේශ හුදකලා භාවයෙන් ඉවත් කරේ - යුද හමුදාපති

by Staff writer 31-07-2021 | 2:08 PM

COLOMBO (News 1st) - දිවයිනේ සියලු ප්‍රදේශ හුදකලා භාවයෙන් ඉවත් කර ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ වනවිට අවසාන වශයෙන් හුදකලා භාවයට පත් කර තිබූ යාපනය, පේදුරතුඩුව පොලිස් වසමේ වඩමාරච්චි ග්‍රාම නිලධාරී වසම ද හුදකලා භාවයෙන් ඉවත් කළ බව යුද හමුදාපතිපතිවරයා සඳහන් කළේය.