
හුදකලා කර තිබූ සියලු ප්‍රදේශ හුදකලා භාවයෙන් ඉවත් කරේ – යුද හමුදාපති
හුදකලා කර තිබූ සියලු ප්‍රදේශ හුදකලා භාවයෙන් ඉවත් කරේ – යුද හමුදාපති
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – දිවයිනේ සියලු ප්‍රදේශ හුදකලා භාවයෙන් ඉවත් කර ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මේ වනවිට අවසාන වශයෙන් හුදකලා භාවයට පත් කර තිබූ යාපනය, පේදුරතුඩුව පොලිස් වසමේ වඩමාරච්චි ග්‍රාම නිලධාරී වසම ද හුදකලා භාවයෙන් ඉවත් කළ බව යුද හමුදාපතිපතිවරයා සඳහන් කළේය.
- ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවක නිල කාලය දීර්ඝ කෙරේ..
- දකුණු කළුතරදී දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..
- මේ වසරේදී ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීමේ විශාල වර්ධනයක් අපේක්ෂා කරනවා – ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ ව්‍යාපාර සංසද නිලධාරීන් –
- ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගයට අයැදුම්පත් කැඳවීම ඇරඹේ..
- සැලසුම් කළ පරිදි දෛනික විදුලිය කප්පාදුව අඛණ්ඩව – ලංවිම PUCSL වෙත දන්වයි..
- අමාත්‍යාංශ 2ක ලේකම්වරු වෙනස් වෙයි…
- නැවත දැනුම් දෙනතුරු ගිනිකොණ දිග මුහුදේ ධීවර කටයුතුවල යෙදෙන්න එපා -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
- මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දී නැහැ – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව
- Online ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර ලබා දීමේ වැඩසටහන පුළුල් කෙරේ..
- විදුලි සැර වැදී දෙදෙනෙකු මරුට..