රුපියල් මිලියන 46,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අගෝස්තු 04 වැනිදා

රුපියල් මිලියන 46,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අගෝස්තු 04 වැනිදා

රුපියල් මිලියන 46,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අගෝස්තු 04 වැනිදා

කර්තෘ Staff writer

31 Jul, 2021 | 9:59 am

COLOMBO (News 1st) – රුපියල් මිලියන 46,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අගෝස්තු මස 04 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

ඊට අදාළ ලංසු, එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකිය.

අගෝස්තු 06 වැනිදා ඒ සඳහා වන ගෙවීම් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]