තවත් කොරෝනා ආසාදිත මරණ 61ක්..

තවත් කොරෝනා ආසාදිත මරණ 61ක්..

තවත් කොරෝනා ආසාදිත මරණ 61ක්..

කර්තෘ Staff writer

31 Jul, 2021 | 10:42 pm

 COLOMBO (News 1st) – මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 61ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(30) තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 25 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 36 දෙනා කාන්තාවන් වේ.

මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 19 දෙනෙකු සිටින අතර ඉතිරි 42 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]