කහටගස්දිගිලියේදී දෙදරු මවක් ඝාතනය කෙරේ..

කහටගස්දිගිලියේදී දෙදරු මවක් ඝාතනය කෙරේ..

කහටගස්දිගිලියේදී දෙදරු මවක් ඝාතනය කෙරේ..

කර්තෘ Staff writer

31 Jul, 2021 | 9:54 pm

COLOMBO (News 1st) – කහටගස්දිගිලිය ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, පෞද්ගලික ආරවුලක් මත ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳ ඝාතනය කර ඇති බවය.

ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව ස්වාමියා ද ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇත.

මියගිය කාන්තාව සමග සිටි තවත් කාන්තාවක් සිද්ධියෙන් තුවාල ලබා ඇති අතර ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇත.

ඝාතනයට ලක් වූ කාන්තාව දෙදරු මවකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]