ඉවත් කරන්න සැරසෙන ගම් ගැන සොයන්න විපක්ෂ නායක මත්තලට..

ඉවත් කරන්න සැරසෙන ගම් ගැන සොයන්න විපක්ෂ නායක මත්තලට..

ඉවත් කරන්න සැරසෙන ගම් ගැන සොයන්න විපක්ෂ නායක මත්තලට..

කර්තෘ Staff writer

31 Jul, 2021 | 10:07 pm

COLOMBO (News 1st) – මත්තල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ඉවත් කිරීමේ සූදානමක් පිළිබඳ සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද එම ප්‍රදේශයට පැමිණ තිබේ.

මත්තල ගුවන්තොටුපොළට ආසන්නයේ පිහිටි පහළ මත්තල ප්‍රදේශයේ ඉදිකර තිබෙන ගම්මාන 05ක් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි ගම්වැසියන් චෝදනා කරති.

ඔවුන් පවසන්නේ, සිරිබරගම, සියත් ලංකාගම, ඇත් රජගම, යස ඉසුරුගම සහ සිරිසුමන සමන්ගම යන ගම්මාන එම ස්ථානවලින් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බවය.

සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ඉකුත් රජය සමයේ මෙම ගම්මාන ඉදිකරනු ලැබිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]