අන්තර් පළාත් බස් සහ දුම්රිය ධාවනය යළි හෙට සිට.. – රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම

අන්තර් පළාත් බස් සහ දුම්රිය ධාවනය යළි හෙට සිට.. – රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම

අන්තර් පළාත් බස් සහ දුම්රිය ධාවනය යළි හෙට සිට.. – රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම

කර්තෘ Staff writer

31 Jul, 2021 | 1:33 pm

COLOMBO (News 1st) – අන්තර් පළාත් බස් සහ දුම්රිය සේවා සෞඛ්‍ය නීති රීතිවලට අනුව හෙට(01) සිට යළි ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]