31-07-2021 | 9:21 PM
COLOMBO (News 1st) - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනය එක්කර ඇති දත්තවලට අනුව ඩෙල්ටා ප්‍රභේදය දිස්ත්‍රික්ක රැසකින් හඳුනා ගෙන තිබේ.
කොළඹ, මාතර, ගාල්ල, කළුතර, ගම්පහ, මාතලේ, වව්නියාව, ත්‍රීකුණාමලය, මුලතිව්, කිලිනොච්චි, යාපනය එම දිස්ත්‍රික්කවලට අයත්...