ගුරු - විදුහල්පති ඔන්ලයින් වර්ජනය තවදුරටත්

ගුරු - විදුහල්පති ඔන්ලයින් වර්ජනය තවදුරටත්

by Staff writer 30-07-2021 | 9:28 AM

COLOMBO (News1st) :  ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 19 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

ඒ සිය වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා රජය සාධනීය පියවරක් නොගත් බව පවසමිනි. ඊයේ දිනයේද ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් හා රජයේ අමාත්‍යවරුන් පිරිසක් අතර ඊයේ දිනයේ ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමය.