ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ක්‍රිකට් තරග කාලසටහන මෙන්න…

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ක්‍රිකට් තරග කාලසටහන මෙන්න…

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ක්‍රිකට් තරග කාලසටහන මෙන්න…

කර්තෘ Staff writer

30 Jul, 2021 | 4:08 pm

COLOMBO (News1st) :  ලබන සැප්තැම්බර් මාසයේදී දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

එක්දින තරග 3ක් සහ පන්දුවාර 20 යි 20 තරග 3 කින් සමන්විත තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ, සැප්තැම්බර් 2 වනදා ය.

එම සියලු තරග කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගවලි කාලසටහන පහතින්….

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]