30-07-2021 | 9:44 PM
News 1st - ඩෙල්ටා ප්ලස් ලෙස හැඳින්වෙන නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම නව ප්‍රභේදය ඉන්දියාවෙන් පළමුව හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණු ලෙස පැතිරයා හැකි අතර සංකූලතා ද ඉහළ මට්ටමක පවතින බවය.
චීනයේ, වූහාන් නගරයෙන් ආරම්භ වී පසුව නැ...