තවත් සයිනෝෆාම් එන්නත් මිලියන 4ක් ලබන සතියේ

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් ලබන සතියේ මෙරටට - චීන තනාපති කාර්යාලය

by Staff writer 29-07-2021 | 10:06 AM

COLOMBO (News 1st) - තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 04 ක් ලබන සතියේ දී මෙරටට රැගෙන එන බව චීන තනාපති කාර්යාලය පවසයි.

තනාපති කාර්යාලය සඳහන් කළේ, එම එන්නත් මෙරටින් ඇනවුම් කරන ලද ඒවා බවයි. පෙරේදා දිනයේ ද එන්නත් මිලියන 2.7 ක් මෙරටට රැගෙන විත් තිබේ.