අද ආසාදිතයින් ගණන 2,000 ඉක්මවයි

අද කොරෝනා ආසාදිතයින් ගණන 2,000 ඉක්මවයි

by Staff writer 29-07-2021 | 9:22 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 479 ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද දින(29) මේ දක්වා (8.30 PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 2,329 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.