තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් ලබන සතියේ මෙරටට – චීන තනාපති කාර්යාලය

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් ලබන සතියේ මෙරටට – චීන තනාපති කාර්යාලය

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් ලබන සතියේ මෙරටට – චීන තනාපති කාර්යාලය

කර්තෘ Staff writer

29 Jul, 2021 | 10:06 am

COLOMBO (News 1st) – තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 04 ක් ලබන සතියේ දී මෙරටට රැගෙන එන බව චීන තනාපති කාර්යාලය පවසයි.

තනාපති කාර්යාලය සඳහන් කළේ, එම එන්නත් මෙරටින් ඇනවුම් කරන ලද ඒවා බවයි.

පෙරේදා දිනයේ ද එන්නත් මිලියන 2.7 ක් මෙරටට රැගෙන විත් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]