29-07-2021 | 7:59 PM
COLOMBO (News 1st) – ධනුෂ්ක ගුණතිලකට සහ කුසල් මෙන්ඩිස්ට වසර 02 බැගින් හා නිරෝෂන් දික්වැල්ලට මාස 18ක ක්රිකට් තරග තහනමක් පැනවීමට නිර්දේශ කර ඇතැයි වාර්තා වෙයි.
ඒ, ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් පත් කළ පංච පුද්ගල කමිටුවක් විසිනි.
කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක නිමා වූ එංගලන්ත...