ලක් සතොසින් සහන මිලට රතු කැකුළු

ලක් සතොසින් සහන මිලට රතු කැකුළු

by Staff writer 28-07-2021 | 9:26 AM

COLOMBO (News1st) : ලක් සතොස ශාඛාවලින් අද (28) සිට රතු කැකුළු කිලෝ ග්‍රෑමයක් රුපියල් 88 ක මිලකට පාරිභෝගිකයින්ට ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, පාලන මිලටත් වඩා අඩු මුදලකට පාරිභෝගිකයින්ට සහල් මිල දී ගත හැකි බවයි. සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් ද ලබන සතියේ සිට රුපියල් 92 ක මිලකට ලක් සතොස ශාඛාවලින් ලබාගත හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.