මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු CID ය හමුවට

මන්ත්‍රී හරින් ප්‍රනාන්දු CID ය හමුවට පැමිණෙයි

by Staff writer 28-07-2021 | 10:43 AM

COLOMBO (News1st) :  ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇතැයි, අප වාර්තාකරු පැවසී ය.