අයිස්පීල්ල රක්ෂිතයේ අක්කර 60ක් ගිනිගෙන විනාශයි

අයිස්පීල්ල රක්ෂිතයේ අක්කර 60ක් ගිනිගෙන විනාශයි

by Staff writer 28-07-2021 | 3:15 PM

COLOMBO (News1st) :  වැල්ලවාය අයිස්පීල්ල කඳු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර හැටකට වැඩි ප්‍රදේශයක් මුළුමනින් විනාශ වී තිබේ.

ගින්න හට ගෙන ඇත්තේ, ඊයේ රාත්‍රී කාලයේයි. කිසියම් පිරිසක් මෙම ගිනි ගිනි තැබීම සිදු සිදුකරන්නට ඇති බවට වන සංරක්ෂණ නිලධාරීහු සැක පළ කරති. වැල්ලවාය ප්‍රදේශයේ පවුල් පන්දහසකට වැඩි පිරිසකට පානීය ජලය ලබා දෙන ජල පවිත්‍රාගාරයේ ජල පෝෂක ප්‍රදේශය මෙලෙස ගිනි ගැනීමට ලක්ව තිබේ.