රට ඉදිරියට ගෙන යාමට සහ ශ්‍රී ලාංකිකයින් සඳහා ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට කැප වෙනවා – ජනපති

රට ඉදිරියට ගෙන යාමට සහ ශ්‍රී ලාංකිකයින් සඳහා ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට කැප වෙනවා – ජනපති

රට ඉදිරියට ගෙන යාමට සහ ශ්‍රී ලාංකිකයින් සඳහා ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට කැප වෙනවා – ජනපති

කර්තෘ Staff writer

28 Jul, 2021 | 8:28 pm

COLOMBO (News 1st) – තම රජය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඩොලර් බිලියනයක් ඊයේ (27) දිනයේ ගෙවා ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, වසංගතය සමග පොරබදමින් රට ඉදිරියට ගෙනයාමට සහ ශ්‍රී ලාංකිකයින් සඳහා ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට කැප වී සිටින බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]