28-07-2021 | 8:34 PM
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(27) පස්වරුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි මහ නාහිමියන් බැහැදැක තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, රාජගිරිය, කලපලුවාව, තපෝවන භාවනා මධ්‍යස්ථානයට ගිය අග්‍රාමාත්‍යවරයා මහ ...