සරසවි ඇඳුරන් හෙට ඔන්ලයින් ඉගැන්වීම්වල නැහැ

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට (28) ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමේ තීරණයක.. - FUTA

by Staff writer 27-07-2021 | 4:58 PM

COLOMBO (News1st) :  කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින්, සංඛේතාත්මකව හෙට (28) දිනයේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කර තිබේ.