රජය ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවා දමයි

රජය ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවා දමයි

by Staff writer 27-07-2021 | 1:50 PM
COLOMBO (News1st) :  රජය ගත් විදේශ ණය සඳහා ගෙවීමට තිබූ ඩෝලර් බිලියනයක ණය වාරිකය ගෙවා දැමූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹක්වැල්ල මහතා පවසයි. අද (27) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.