කොවිඩ් මර්දන එන්නත්කරණය මධ්‍යස්ථාන 220 ක දී…

අද (27) කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන මධ්‍යස්ථාන 220 මෙන්න...

by Sagarika Chathumali 27-07-2021 | 9:46 AM

COLOMBO (News 1st) : අද (27) දිනයේ දිස්ත්‍රික්ක 18 ක මධ්‍යස්ථාන 220 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අද දිනයේ එන්නත්කරණය සිදු කෙරෙන මධ්‍යස්ථාන ලැයිස්තුව පහතින්…