අද ආසාදිතයින් 1,500 ඉක්මවයි..

අද කොරෝනා ආසාදිතයින් ගණන 1,500 ඉක්මවයි..

by Staff writer 27-07-2021 | 11:07 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 503ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දින(27) මේ දක්වා (10.00PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 1,688ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.