''සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්.'' - ජෝසෆ් ස්ටාලින

''සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්... වෘත්තිය සමිති ක්‍රියාමර්ගය අඛණ්ඩව'' - ජෝසෆ් ස්ටාලින්

by Staff writer 27-07-2021 | 2:43 PM

COLOMBO (News1st) :  ගුරු-විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ, ඒ අනුව ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.