ශ්‍රී ලංකා – ඉන්දීය 20 යි 20 අද (27) තරගය හෙටට කල්යයි

ශ්‍රී ලංකා – ඉන්දීය 20 යි 20 අද (27) තරගය හෙටට කල්යයි

ශ්‍රී ලංකා – ඉන්දීය 20 යි 20 අද (27) තරගය හෙටට කල්යයි

කර්තෘ Staff writer

27 Jul, 2021 | 4:20 pm

COLOMBO (News1st) :  ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර අද (27) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය හෙට දිනය දක්වා කල් දමා තිබේ.

ඉන්දීය ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසී ය.

ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර දෙවැනි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියමිතව තිබිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]