විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට (28) ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමේ තීරණයක.. – FUTA

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට (28) ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමේ තීරණයක.. – FUTA

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට (28) ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමේ තීරණයක.. – FUTA

කර්තෘ Staff writer

27 Jul, 2021 | 4:58 pm

COLOMBO (News1st) :  කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින්, සංඛේතාත්මකව හෙට (28) දිනයේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]